දියවැඩියාව නමෙහි ගණ පිහිටීම
- iudarath
- May 28, 2024
- 1 min read
දියවැඩියාව අප අතර පවතින රෝගයකි. එහි නමට එන ගණ පිහිටීමට අනුව සුවකල හැකි රෝගයක්ද නැද්ද යන්න තීරණය කල හැකිය.එය සලකා බලමු.
දියවැ- දේව ගණය හෙවත් න ගණය - ආයු විපාකයි
ඩියාව- සූර්ය ගණය හෙවත් ජ ගණය - රෝග විපාකයි
දැන් මෙම ඩියාව යන පදය ඩියව ලෙස වෙනස් කර බලමු. එවිට රෝගයේ නම දියවැඩියව ලෙස වෙනස් වේ.
දියවැ- දේව ගණය හෙවත් න ගණය- ආයු විපාකයි
ඩියව- දේව ගණය හෙවත් න ගණය- ආයු විපාකයි
මෙලෙස දේව ගණ දෙකක් ලෙස මෙම රෝගය වෙනස් වුවහොත් කුමක් සිදුවේවිද?එයට කොපමන කාලයක් යාවිද?දෙවි පිහිටෙන් මෙම රෝගය අප අතරින් තුරන් වුවහොත් අප ජාතිය වාසනාවන්ත ජාතියක් වේවි.තෙරුවන් සරණයි!!!



Comments