ධනවත් වීමට ජපාන කෙම් ක්‍රමයක්
- iudarath
- Mar 25, 2021
- 1 min read
ඔබට ධනවත් වීමට අවශ්‍යද?
ඒ සඳහා නොවරදින ජපාන කෙම් ක්‍රමයක් ඇත. එහෙත් ඊට කල් ගතවේ. නමුත් මහන්සි වීමක් අවශ්‍ය නැත.
ඔබ බුදුන් වදින ස්ථානයේ කාසි ටිකක් තබන්න. පුරාණ කාලයේ මෙයට කීවේ පඬුරු තබනවා කියායි. මෙම පඬුරු අවුරුදු දෙකක් පමණ බුදුන් වදින ස්ථානයේ තිබුනහොත් ඔබගේ ආදායම වැඩි වේ. අලුත් ආදායම් මාර්ග පෑදේ.
මතක තබාගන්න. අවුරුදු දෙකක් පමණ ගතවීමට අවශ්‍ය බව. ඒ නිසා එම කාලය ගතවනතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න.


Comments