නීරෝගී වීමට ජපාන කෙම් ක්‍රමයක්
- iudarath
- Mar 26, 2021
- 1 min read
ඔබ යම් රෝගයකින් පෙලෙන්නේද?
මෙම ජපාන කෙම් ක්‍රමයෙන් ඔබ සුවපත් වේවි.
බුදුන් වදින ස්ථානයේ,බුදු මැදුරේ බෙහෙත් ස්වල්පයක් තබන්න. පුරාණ කාලයේ මෙයට කීවේ බෙහෙත් මංජුසාව කියලා. මෙම බෙහෙත් අවුරුදු දෙකක් පමණ තිබෙන්නට හරින්න. ඔබ නීරෝගී වේවි. මතක තබාගන්න අවුරුදු දෙකක් පමණ තිබෙන්නට හැරිය යුතු බව.
ඔබට නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි.


Comments