top of page

මාගේ ගණදෙවි වන්දනාව

  • iudarath
  • Jul 29, 2020
  • 1 min read

Updated: Jun 21, 2021





මම රෑකියාව කරන තැන විභාගයක් තියෙනවා. මම අවුරුදු 8ක් තිස්සේ ඒක ගත්තා.අවුරුදු 8ම ෆේල් වුණා.ඊට පස්සේ කරන්න දෙයක් නැතිම තැන මම ගණ දෙවියන්ට මල්, හඳුන්කූරු තියලා ඉල්ලුවා මගේ විභාගය පාස් කරලා දෙන්න කියලා. හරි පුදුමයි මාස 6කින් මම විභාගේ පාස් උනා.


ඒ වගේම මගේ ගේ හදාගන්නත් ගණ දෙවියෝ පිහිට වුණා. ගේ හදා ගන්න ණයක් ගන්න බැරිව අවුරුදු 10ක් හිටියා.ගණදෙවියන්ට වඳින්න ගත්තට පස්සේ ගේ හැදෙන පැත්තට වැඩ සිද්ධ වුනා.මට ණයකුත් ලැබුණා.


ඊට පස්සෙත් මම දිගටම ගණ දෙවියන්ට මල්, හඳන්කූරු පූජා කරනවා.මගේ කියෝතෝ විශ්ව විද්‍යාලයේ විභාගයකුත් තියෙනවා. මම දැන් ඉල්ලන්නේ ඒක පාස් කරලා දෙන්න කියලා.


ගණදෙවියන්ට වඳින ගාථාවක් තියෙනවා.මම ඒක කියන්නම්.


වක්‍රතුණ්ඩා මහාකායා

සූර්යකෝටි සමප්‍රභා

නිර්විගම් කුරුමේ දේවා

සර්වකාර්යේශු සර්වදා



 
 
 

Recent Posts

See All
අභිඤ්ඤාලාභී භික්ෂුණීන් අතර අග්‍ර වූ යශෝධරා මහ රහත් තෙරණිය-බුදුසරණ ඇසුරිනි

සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ....

 
 
 

Comments


0719003300

  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by udarath. Proudly created with Wix.com

bottom of page