මානසික රෝගවලින් සුවවන හැටි
- iudarath
- Dec 14, 2020
- 1 min read
මම ජපානයේ යමනෂි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබාගෙන ඉගෙන ගනිමින් සිටින විට හිස ඇතුලින් කතා කරන ශබ්දයක් ඇසීමට පටන් ගත්තා. දොස්තර කෙනෙක් ලඟට ගියහම මානසික රෝගයක් කියලා බෙහෙත් දුන්නා.ඒත් අඩු වුනේ නෑ.බෙහෙත් අඩු කරපු ගමන් ආයේ ඇහෙන්න පටන් ගත්තා.
පස්සේ ශබ්දය කියලා ලියලා පොල් ගෙඩියක් ගැහුවා. ඊට පස්සෙත් ඇහෙන වචන ලියලා පොල් ගැහැව්වා.අවුරුදු දෙකකට විතර පස්සේ දැන් හොඳටම සුවයි.ඔබත් කරලා බලන්න.


Comments