ස්වයං යෝජනාවක් යනු කුමක්ද?-අන්තර්ජාලය ඇසුරිනි
- iudarath
- May 5, 2020
- 1 min read
Updated: Jun 26, 2021



ස්වයං යෝජනාවක් යනු කුමක්ද?
ස්යවං යෝජනාවක් කියන්නෙ තමන් විසින්ම තමන්ට ලබා දෙන ඉල්ලීමකට. ස්වයං යොජනා වල බලය ගැන අමුතුවෙන් විග්‍රහ කල යුතු නැහැ.
– ඔබ සිතනා දේ ගැන පරිස්සම් විය යුත්තේ ඔබ ඒවා ලබාගන්නා බැවින් –
චිත්ත බලය යොදාගෙන ස්වයං යෝජනා හරහා තමන්ගේ ජීවිතය සාර්තක කරගත් මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටිනවා.
මොවුන් ඒ සදහා යොදාගන්නා උපක්‍රමයන් අපි අදුනගමු.
01 Auto suggestion – ස්වයං යෝජනාව 02 Picturise – මනෝ චිත්‍රණය 03 actualise – චිත්‍රණය සත්‍ය බවට හැරවීම.
ස්වයං යෝජනාව යනු දිනපතා ඔබ විසින් ඔබේ සිතට ඉදිරිපත්කල යුතු ඉල්ලීමයි. එම ස්වයං යෝජනාව
01) සරල විය යුතුයි 02) නිශ්චිත විය යුතුයි 03) විශ්වාස කලයුතුයි. 04) පීතිමත් චිත්ත ස්වභාවයක් තිබිය යුතුයි
මෙතන Picturise – මනෝ චිත්‍රණය කරන්න අමාරු අයට උපක්‍රමයක් නියෙනවා. ඒක තමයි ස්වයං යෝජනාව ලියන එක.හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා සහ නැගිට්ටාට පසු 7 පාරක් බැගින් ස්වයං යෝජනාව ලියන්න.උදාහරණයක් විධියට කාර් එකකට ආසා කරන්නේ නම් මෙහෙම ලියන්න.
ස්තූතියි විශ්වශක්තිය මම විශ්වාස කරනවා මට මගේම රථයක් ලැබෙන බව.ඔබ මට ඊට මගකියාදේවී. ස්තූතියි. බොහෝම ස්තූතියි
මාස දෙක තුනකින් ඔබට මෝටර් රථයක් ගැනීමට ලැබේවි.


Comments